Friday, October 18, 2024

General line - 0115112241

ඇන්ගෙලා මර්කල්ට ජනාධිපතිගෙන් සුබ පැතුම්




ජර්මනියේ චාන්සලර්වරිය ලෙස සිවිවැනි වරටත් තේරීපත් වූ ඇන්ගෙලා මර්කල්ට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

 

ට්වීටර් පණිවුඩයක් මගින් ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක්කර ඇති අතර

මෙම ජයග්‍රහණය ඇයගේ නායකත්වය මෙන්ම සමාජ වගකීම ලොවට පෙන්වා දෙන බවයි කියා සිටියේ.

 

ඊයේ (24) පැවති මැතිවරණයෙන් ජර්මනියේ චාන්සලර්වරිය ලෙස ඇය තේරීපත් වුණේ සිව්වන වරටයි.