Tuesday, May 14, 2024

General line - 0115112241

රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ අයෙක් හඳුනගන්න සහය පතයි (PHOTO)




රිය අනතුරකින් බරපතල තුවාල ලබා ඇති තුවාලකරුවකුගේ ඥාතීන් හඳුනාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

(සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි)