Sunday, January 26, 2025

General line - 0115112241

ඉන්දුනීසියාවේ පිපිරීමක්! 23 දෙනෙකු මරුට - තවත් විශාල පිරිසකට තුවාල




ඉන්දුනීසියාවේ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජකාර්තා නුවර ටැන්ගෙරෑන්ග් කර්මාන්ත පුරයේ පිහිටි ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීම සිදුවී තිබෙනවා.

ගිනි නිවන හමුදාව ඇත්තේ මේ වනවිට ගින්න මැඬපැවැත්වීමට සමත්ව සිටියත් සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි සහ තුවාල ලැබූ පිරිස පිළිබඳ අවසන් සංඛ්‍යාලේඛනය තවමත් ලබාදිය නොහැකි බව ඔවුන් කියා සිටියා.