Monday, April 29, 2024

General line - 0115112241

පෙට්‍රල් අර්බුධයට 'හෙට විසඳුමක් දෙන්න හදන' ක්‍රමය මෙන්න 

සජිත් තිලකරත්න




පෙට්‍රල් අර්බුධයට හෙට (08)දිනය තුළ විසඳුමක් ලැබෙන බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

තෙල් නැවක් ගෙන්වීමට  ඉන්දියාව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක් ලෙස මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.