Saturday, July 27, 2024

General line - 0115112241

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට නඩු තීන්දුව දෙයි

කසුන් කැලුම්




හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට අද (08) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා.

ඒ 2008 වසරේ පිළියන්දලදී බස්රථයක බෝම්බයක් පුපුරවා හැර පුද්ගලයින් 30 දෙනෙකු ඝාතනය කිරීම හා තවත් 42 දෙනෙකුට තුවාල සිදුකිරීම ඇතුලු අධි චෝදනා 94 කට වරදකරු කරමින්.