Friday, January 17, 2025

General line - 0115112241

නාගයෙකුගේ සිරුරට සමාන මෝරා(PHOTOS)




වසර මිලියන 80කට එහා ඩයිනසෝර් යුගයේ ජීවත්ව සිටි මෝරකුගේ ජීවී පොසිලයක් පෘතුගීසියේ වෙරළට ඔබ්ඛෙන් වූ ගැඹුරු මුහුදේදී හමුවී තිඛෙනවා. 

නාගයෙකුගේ සිරුරට සමාන මෙම මෝරාට දත් 300ක් ඇති බව සඳහන්. 

දත් පේලි 25ක් සහ කරමල් යුගලවල් 6ක් ද සහිත බවට ද සොයාගෙන තිඛෙනවා. 

මෙම මෝරාගේ ජීව පොසිලයේ දිග මීටර 1යි දශම 5ක්.