Friday, September 20, 2024

General line - 0115112241

ECTA අත්සන් තැබීම දෙසැම්බරයේ




ඉන්දියාව සමග එක්ටා ගිවිසුම අත්සන් කිරීම ලබන දෙසැම්බර් මාසයේදී සිදු කරන බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ඔහු මේබව සඳහන් කළා.