Wednesday, February 5, 2025

General line - 0115112241

ක්‍රිස්තියානි දේවස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් (PHOTOS)




පාකිස්ථානයේ කි‍්‍රස්තියානි දේවස්ථානයකට අද (17) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා.

ඉන් ජීවිතක්‍ෂයට පත්ව ඇති සංඛ්‍යාව 5 ක්.

තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය සහිත ඇදුම් ඇඳගත් පිරිසක් ප‍්‍රහාර එල්ල කිරීමට දේවස්ථානයට ඇතුල්වීමටයි උත්සාහ දරා ඇත්තේ. එහිදී ඔවුන්ගේ ගමන වැළැක්වීමත් සමග එක් අයෙකු බෝම්බයක් පුපුරුවා හැර තිබුණා.