Monday, October 21, 2024

General line - 0115112241

ඡන්ද අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් නෑලු

තරංග රුක්ෂාන් ජයසේකර




මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී තිබෙන ඡන්ද අපේක්‍ෂකයන්ගෙන් සියයට 10 කට ජාතික හැදුනුම්පත් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

ජාතික හැඳුනුම්පත වෙනුවට ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ විදේශ ගමන් බලපත‍්‍රය හෝ පිළිගත් වෙනත් හැදුනුම්පතක්. 

මේ අතර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා වූ වැඩමුළුවක් දැන් පැවැත්වෙනවා.

ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්මේන්තුවේදීයි.

පළාත් පාලන මැතිවරණයේදී වාර්තාකරණය සිදුකළ යුත්තේ කෙසේදැයි මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කෙරෙනවා.