Monday, October 21, 2024

General line - 0115112241

සංචාරකයන්ගේ ආරක්ෂාවට පියවර




සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ඉහළ ස්ථානයක්  අත්කර ගෙන සිටින බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසනවා. 

2017 අය - වැය යෝජනා අනුව, සංචාරක පොලිසියට යතුරු පැදි සහ බීච් රෝවර් රථ ලබා දීම වෙනුවෙන් අද (26) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 

අමාත්‍යවරයා කියා සිටියේ සංචාරකයන්ගේ ආරක්ෂාවට පිවර ගැනීම පිළිබඳව සතුටු විය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.