Monday, October 21, 2024

General line - 0115112241

මන්ත්‍රී ධුර ආරක්ෂා කර ගැනීමටනම් මැතිවරණ නීති කඩ කරන්න බෑ - පුංචි අපේක්ෂකයන්ට රතු සංඥාවක්




මැතිවරණ නීති උල්ලංඝණය කළහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් මැතිවරණයෙන් ජය ගත්ත ද ඔවුන්ගේ ධුර අහිමි විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව කියා සිටියා. 

ඉදිරි දෙසතිය තුළ තවත් පිරිසක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.