Monday, October 21, 2024

General line - 0115112241

පුංචි ආණ්ඩුවේ හවුල් ආණ්ඩු පොහොට්ටුව සමග වුණත් හදන්න පුළුවන්! එජනිස කියයි!




එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එම ආයතනවල බලය පිහිටුවීමට වෙනත් කණ්ඩායමක් හා එක්වීමට සිදුවුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එන්විය හැකි බව අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා. බහුතර බලයක් නොලැබුණහොත් සිය සන්ධානය එම තීරණය ගන්නා බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ.

"මේ මැතිවරණයේ ප්‍රතිඵල අනුව හවුල් ආණ්ඩු හදන්න වෙයි. ප්‍රගතිශීලී කඳවුර එතනදි එකතු වෙනව. කොමියුනිස්ට් වෙන්න පුළුවන් සම සමාජ වෙන්න පුළුවන්, පොහොට්ටුවෙන් ඉල්ලන්නේත් ශ්‍රීලංකා කාරයෝ. මොකද පොහොට්ටුව යූඅැන්පී ය එක්ක ආණ්ඩු හදන්නද " යැයි මෙහිදී ඔහු විහසා සිටියා.