Monday, October 21, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී සාකච්ජාවට එන්න! මහින්ද ශ්‍රීලනිප ඇමතීන්ට ඇරයුම් කරයි

නිහාල්සිරි ගම්ලත්




ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ඉල්ලීමක් කරනවා.

තමා පක්‍ෂයේ අනුශාසකවරයා වශයෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි ඔහු කියාසිටියේ.

රුවන්වැල්ල ප‍්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.