Sunday, October 20, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාව අරන් සාමාජිකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත්




බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ඊට අනුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව භාරදීමට එම සාමාජිකන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.

ඒ අනුව එහි සාමාජිකයන් තුන්දෙනා විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇති.