Sunday, October 20, 2024

General line - 0115112241

මීතොටමුල්ල කසල කන්දේ ගින්නක්

හර්ෂිකා සංජීවනී




කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොලොන්නාව රාහුල විද්‍යාලය අසළ ප‍්‍රදේශයේ ගින්නක් ඇති වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ මීට පෙර මෙම කසල කන්දේ නායයාමක් සිදු වූයේ ද මෙම ප‍්‍රදේශයේම බවයි.

අද (01) ඇති වූ ගින්න පෙරවරු 11.00ට පමණ ආරම්භ වී තිබෙනවා. එය නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් සහ ජල බවුසර් 03ක් මේ වනවිට යොදවා තිබෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.