Sunday, October 20, 2024

General line - 0115112241

නව වසරේ පළමු දිනයේදීම ලක්ෂ 65ක රත්‍රන් කටුනායකදී අල්ලයි (PHOTOS)

ටී කේ ජී කපිල - කටුනායක




රන් බිස්කට් කිලෝ ග්‍රෑම් 1ක් නීති විරෝධීව දිවයිනෙන් බැහැරට රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලළේ දී අද උදැසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
මෙහි වටිනාකම රුපියල් 65න් ලක්ෂ 8000ක් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 
සැකකරු මේ වන විට රේගුව භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනවා.