Sunday, October 20, 2024

General line - 0115112241

අලුත් අවුරුදු අහිමි කළ 'මීතොටමුල්ල කසළ කන්ද' නව වසර ඇරඹුමේත් පරණ තැනින්ම ඇවිලෙන දර්ශන මෙන්න

සුගත් ධර්මප්‍රිය/අයිරංගි එදිරිසිංහ




කොලොන්නාව මීතොටමුල්ල කසළ  කන්දේ අද (01)  පෙරවරු 11.00ට පමණ ඇතිවූ ගින්න හටගෙන ඇත්තේ ද මීට පෙර ගිණිගත් ප්‍රදේශය ආසන්නයේම බව එහි සිටින nethnews.lk වාර්තාකරු පවසනවා.

කොලොන්නාව රාහුල විද්‍යාලය අසළ ප‍්‍රදේශයේ  ගින්නක් ඇති වූ අතර එහි දර්ශන පහතින් නැරඹිය හැකියි.