Sunday, October 20, 2024

General line - 0115112241

කිලෝ 25ක වල්ලාපට්ටා සමග පුද්ගලයෙකු කටුනායකදී රේගු දැලේ

ටී කේ ජී කපිල - කටුනායක




වල්ලපට්ට කිලෝ 25ක් නීති විරෝධීව ඕමානය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
වල්ලපට්ට තොගයේ වටිනාකම රුපියල් 21ක් ලක්ෂ 40,000ක් පමණ වන බවයි රේගුව පැවසුවේ. 
සැකකරු රේගුව භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනවා.