Sunday, October 20, 2024

General line - 0115112241

පිටු වැඩි කියලා අපි බය නෑ (VIDEO)

රංජිත් රාජපක්ෂ - හැටන්




ජනාධිපතිවරයා වෙත භාරදුන් බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු ප්‍රමාණය වැඩි වුව ද ඊට බිය නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. 
අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ එන්සත් ජාතික පක්ෂය ද ඊට අවශ්‍ය සාක්ෂි ලබා දී ඇති බවයි. 
අඹේවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.