Sunday, October 20, 2024

General line - 0115112241

එජාපයෙන් අද විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගනී

තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජාතික පක්‍ෂයේ සියළු ආසන සංවිධායකවරුන් අද (03) කොළඹට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ, පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි.

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එහිදී වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක නෙත් නිවුස් වෙත කියාසිටියේ.