Friday, October 18, 2024

General line - 0115112241

පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක්

සජිත් තිලකරත්න




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (15) පැවැත්වෙනවා.

, පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත කරුණු පිළිබ අමාත්‍ය චන්දිම වීරක්කොඩි නෙත් නිවුස් වෙත මෙලෙස පැහැදිලි කළා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සාමකාමීව සහ නීත්‍යානුකූලව සිදු කිරීම මෙහි තවත් අරමුණක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.