Friday, October 18, 2024

General line - 0115112241

නීති පොතේ නෑලු




පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල අද (15) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ  පළාත් පාලන ආයතන සඳහා 25%ක කාන්තා නියෝජනයක් සහතික කළ බවට වූ විධිවිධානය නීති පොතට ඇතුල් කර නොමැති බවයි. මේ පිළිබඳව ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවද සඳහන් කෙරුණා.