Friday, May 3, 2024

General line - 0115112241

ලේ වගුරවමින් සිරුරට දුක් දෙමින් කිතුනුවෝ මහ සිකුරාදා සැමරූ අයුරු (PHOTOS/VIDEO)




අදට යෙදී තිබූ ජේසු සමිදානන් කුරුසය මත දිවි පිදූ මහ සිකුරාදාව පිලිපීන කිතුනුවන් විසින් සමරනු ලැබුවේ සිරුට දැඩි ලෙස දුක් දෙමිනි. සිරුරට කස පහර එල්ලකරමින් සහ සිරුර තුවාල කරගනිමින් ඔවුන් මහ මග ගමන් කරමින් යාඥාවේ යෙදෙන අයුරු ඩේලි මේල් වාර්ථා කර තිබුණේ මේ අයුරිනි.

රුධිරය දැකීමෙන් කම්පනයට පත්වන්නන් පහත දැක්වෙන ඡායාරූප සහ වීඩියෝව නැරඹීමෙන් වලකින්න.