Tuesday, September 17, 2024

General line - 0115112241

 "දවල්ට කාලා ගෙදර යං" - විවාදයට එක්වූ ජෝන්ගෙන් යෝජනාවක්

සමන්ත කුමාර




අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 44න් ජය ගන්නා බව අමාත්‍ය ජෝන් අමරතුංග අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඒ අනුව අදාළ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්ද 122ක් හිමි වනු ඇති බවයි ඔහු කියා සිටියේ. දැනටමත් තමන් විශ්වාසභංගය ජය ගෙන ඇති නිසා කාලය නාස්ති නොකර සියළු මන්ත්‍රීවරුන් දිවා ආහාරය ගෙන පාර්ලිමේන්තුවෙන් විසිර යමු යැයි මෙහිදී පැවසුවා.