Tuesday, September 17, 2024

General line - 0115112241

සැකකරුවෙක් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි




මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතා තිබෙනවා. මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දෙන ලෙසයි මහජනතවගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.