Friday, April 26, 2024

General line - 0115112241

කැලිෆෝනියාවේ දරුණු ලැව් ගින්නක්




අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ උතුරු දිග ලොස් ඇන්ජලිස් කඳු පන්තියක දරුණු ලැව් ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු සිය නිවාසවලින් ඉවත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගින්නෙන් හානියට පත්ව ඇති භූමි ප‍්‍රමාණය අක්කර විසි දහසක්.

ගින්න මැඩ පැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

24xp-sandfire2-master675 13696957_612910628871563_674805694_n afp_di6sb_afb30c54a8b3f6ba39a6106bd1ec6c5d.nbcnews-ux-2880-1000