මැරීම තහනම් කරන ලද දුර්ලභ වන සතුන් සිය ගණනක් දඩයම් කිරීමේ ජාවාරමක යෙදී සිටි පුද්ගලයින් පිරිසක් සහ ඊට නායකත්වය දුන් පුද්ගලයාගේ ඡායාරූප රැසක් සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඊයේ දිනයේ සමාජ ගතවුණා.
මීට නායකත්වය දුන් පුද්ගලයා සාද් ශරාෆ් නමැත්තෙකු බවද අප හෙළිකළා.
මේ වනවිට ඔහු පිළිබඳ තවත් තෙරතුරු රැසක් හෙළිව තිබෙනවා. ඒ අනුව ඔහු ලෝක උරුම වන බිමක් වන නකල්ස් වන අඩවිය තුල ඇති තේ වත්තක පාලකයකි. සිය මුත්තණුවන්ගෙන් ඔවුණට මෙම වත්ත උරුම වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නෙ. අක්කර 600ක පමණ මෙම වතුයාය පන්නිල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක්හි සටහන්ව තිබූවකි.