Friday, October 25, 2024

General line - 0115112241

කැබිනට්ටුවේ තීරණය දැනගන්න ධීවරයින් බලාසිටි

සමන්ත කුමාර/දිල්ෂාන් තුෂාර




ඉන්ධන මිල සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව සිදුකරන ඉල්ලීම්වලට අද (15) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විසදුමක් ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි පැවසුවා.

මේ අතර අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ධීවරයන්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ (14) ප්‍රකාශ කළේ.