Friday, October 25, 2024

General line - 0115112241

හෙට සිට බස් ගාස්තු වැඩි වෙයි - කැබිනට් අනුමැතිය ලැබේ




බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව හෙට (16) සිට සියයට 6.56කින් බස් ගාස්තුව ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් මේ වනවිට පවතින අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන අතර එය රුපියල් 10ක් ව පවතිනවා.