Friday, October 25, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලය සයිටම් සිසුන් 980කගේ ඉරණම තීරණය කරයි




සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනියුක්ත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ  අදාළ සිසුන්ගේ  සුදුසුකම් ඇඟයීමෙන් පසුවයි.