Friday, October 25, 2024

General line - 0115112241

මර්වින් පොලිස්පති හමුවීමට සැරසෙයි

හේමන්ත කහවලගේ




හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (15) පස්වරුවේ පොලිස්පති වරයා හමුවීමට සූදානම් වනවා. ඔහු පැවසුවේ විජිතපුර බැලූම්ගල රක්ෂිතය පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම සදහා පොලිස්පතිවරයා හමුවන බවයි. තමන් සමඟ වීරදුටුගැමුණු සංවිධානයේ නියෝජිතයෙකුද පොලිස්පතිවරයා හමුවීහමට නියමිත බවයි හිටපු අමාත්‍යවරයා නෙත් නිවුස්වෙත කියා සිටියේ.