Friday, October 25, 2024

General line - 0115112241

කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගය වල්හපුතැන්නෙන් අවහිර වෙයි (PHOTOS)

සමන් පාලිත




පස්කඳු කඩා වැටීම හේතුවෙන් කොලඹ-බදුල්ල ප‍්‍රධාන මාර්ගය වල්හපුතැන්න කිලෝ මීටර් 195 කණුව ආසන්නයෙන් අවහිර වී තිබෙනවා. හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් සුනිල් අබ්සිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ ගිනිගත්ගල නායයාම නැවත සක‍්‍රීයවීම හේතුවෙන් මෙලෙස පස්කඳු කඩා වැටී ඇති බවයි.  අක්කර 7ක පමණ මෙම නායයාම සකි‍්‍රය වී තිබෙනවා.