Wednesday, February 5, 2025

General line - 0115112241

ආණ්ඩුව හෑල්ලු වෙන හැටි මුරුත්තෙට්ටුවේ හිමි පෙන්වයි (VIDEO)

දිල්ශාන් තුෂාර




සත්‍ය තොරතුරු හෙළි කරන මාධ්‍යවලට වත්මන් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් බලපෑම් එල්ල කරමින් සිටින බව මවුබිම සුරැකීමේ සංවිධානය පවසනවා.

මෙවැනි පුද්ගලයින්ට නිලතල ලබා දීමෙන් වත්මන් ආණ්ඩුවද හෑල්ලූවට ලක්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එහි සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඒ පිළිබඳ දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.