Wednesday, February 5, 2025

General line - 0115112241

පාප්තුමන් මරණ දඬුවමට එරෙහි වෙයි




කිසිදු වරදක් සඳහා හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිගත නොහැකි ක්‍රියාවක් බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා.

එමගින් මිනිසා කෙරෙහි ඇති අනුකම්පාව, දයා සහ ගරුත්වය හානි වන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.