Tuesday, April 30, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ ප‍්‍රතිපල නිකුත් වෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති එමර්සන් මන්ගාග්වේ ජනාධිපතිවරණයෙන් ජය ලබා යළිත් වරක් සිම්බාබ්වේ රාජ්‍යයේ බලය තහවුරු කර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එහෙත් මැතිවරණ ප‍්‍රතිපල පිළිගත නොහැකි බව එරට විපක්ෂය පවසා තිබෙනවා. පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හමුවේ උණුසුම් වූ හරාරේ අගනුවර ආක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.