Monday, April 29, 2024

General line - 0115112241

යුරෝපය රත්වෙයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යුරෝපයට තවදුරටත් අධික උෂ්ණත්වයක බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. කාලගුණ බලධාරීන්ට අනුව අද (04) දිනයේ යුරෝපයේ අපේක්ෂිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 48ක්. 

උණුසුම් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයට සහ පෘතුගාලයටයි. ස්පාඤ්ඤයට අයත් ප‍්‍රදේශ 50කින් 41 ක් සඳහාම අධික උෂ්ණත්වය පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි අනතුරු ඇ`ගවීම් නිකුත් කර ඇත්තේ.