Friday, May 3, 2024

General line - 0115112241

රුපියල අද ඊයේටත් වඩා බාල්දු වෙයි




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 172.81 අගයක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 168.93 කි.

ඊයේ (10) දිනයේ ඩොලරයක විකුණුම් මිල ලෙස වාර්තා වූයේ රුපියල් 172.34කි. එහි ගැනුම් මිල ලෙස සටහන් වූයේ 168.47කි.