Friday, May 3, 2024

General line - 0115112241

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිිරිනැමීම




05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව AIA වරප‍්‍රසාද ලද 18වන දරු දැරියන් කණ්ඩායම මේවනවිට උසස් පෙළ පන්තිවලට පිවිස තිබෙනවා.  ඒ අනුව ඔවුන් වෙනුවෙන් AIA උසස් අධ්‍යාපන ශීෂ්‍යත්ව පිිරිනැමීම ඉකුත්දා සිදු කෙරුණා. 

AIA රක්ෂණ සමාගම මෙම සමාජ සත්කාරය ආරම්භ කළේ 1994 වසරේදීයි. දිස්ති‍්‍රක්ක මට්ටමින් 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම දක්ෂතා දක්වන දරු දැරියන් වරප‍්‍රසාද සඳහා සුදුසුකම් ලබනවා.