Sunday, May 5, 2024

General line - 0115112241

ඩොලරය 175 පනී




ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව අමෙරිකානු ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව අමෙරිකානු  ඩොලරයක විකිණුම් මිල රුපියල් 175.56ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 171.67ක් ලෙස දැක් වුණා.