Wednesday, February 5, 2025

General line - 0115112241

තායිවාන මිසයිලයක් චීනය දෙසට




තායිවාන මිසයිලයක් අත්වැරදීමක් හේතුවෙන් චීනය දෙසට ගොස් තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ සුපර් සොනික් වර්ගයේ නෞකා නාෂක මිසයිලයක් මෙලෙස චීනය දෙසට ගමන් කර ඇති බවයි.

අදාළ මිසයිලය චීනයේ දූපත්වලට ඔබ්බෙන් පතිත වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.