Wednesday, February 5, 2025

General line - 0115112241

බෝයිං ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

තරංග රුක්ෂාන් ජයසේකර




සිය සමාගමේ නිෂ්පාදිත මැක්ස් 737 වර්ගයේ ගුවන් යානා වල පාලන පද්ධතිය වෙනස් කළ බව බෝයිං සමාගම පවසනවා.

ඉකුත්දා දැඩි ආන්දොලනයකට තුඩුදුන් ඉන්දුනීසියානු සහ ඉතියෝපියානු ගුවන් අනතුරුවලට ලක්වුයේ මැක්ස් 737 වර්ගයේ ගුවන් යානා 02ක්.