Friday, April 19, 2024

General line - 0115112241

ජාතික පාසල් නෙට්බෝල් තරගාවලියේ ශූරියෝ




ජාතික පාසල් නෙට්බෝල් තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ සහ 14 න් පහළ ශූරතා දිනාගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් වුණා.

18 න් පහළ අනු ශූරියන් වුයේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයයි.

කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය 14 න් පහළ අනු ශූරියන් වුණා.

16 න් පහළ ශූරතාව දිනා ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයයි.

අනුශූරතාව කළුතර බාලිකා විද්‍යාලය විසින් දිනාගත්තා. තරග පැවැත්වුණේ මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදීයි.

DSC_0168 DSC_0197 DSC_0260 DSC_0319DSC_0473 DSC_0475 DSC_0486