Thursday, April 18, 2024

General line - 0115112241

පාළු ළිඳකින් අස්ථි කොටස් මතුවෙයි




මන්නාරම, තිරුකේතිස්වරන් ප‍්‍රදේශයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් හමුවී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වසා දමන ලද පාළු ළිඳක් තුළ කළ කැණීම්වලදී මෙම අස්ථි කොටස් හමුවූ බවයි.

මීට වසර 5 කට පෙර මිනිස් ඇට සැකිලි 96 ක් හමුවූ තිරුකේතිස්වරන් සමූහ මිනීවලට ආසන්නයේම මෙම ළිඳ පිහිටා තිබුණා.

DSC_0003 DSC_0018 DSC_0064 DSC_0100 DSC_0158 DSC_0167