Sunday, September 22, 2024

General line - 0115112241

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා




අනුරාධපුර පරසන්ගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැන තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.