Wednesday, May 15, 2024

General line - 0115112241

මෙරට වැදි ජනතාව සහ ඔවුන්ගේ ඓතිහාසික තොරතුරු



මෙරට වැදි ජනතාව සහ ඔවුන්ගේ ඓතිහාසික තොරතුරු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක්වූ පුරා විද්‍යාව පිලිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරා විද්‍යාව පිලිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.