Thursday, April 25, 2024

General line - 0115112241

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්




ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටිනවා.

ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියේ ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට ඒ අනුව කටයුතු කෙරෙනු ඇති බවයි.