Wednesday, February 5, 2025

General line - 0115112241

පෝෂණය සම්බන්ධයෙන් දැනුම ළමුන්ට පාසල් තුලදීම ලබාදිය යුතුයි - විදුහල්පතිවරයෙකු යෝජනා කරයි




පාසල් තුළදී පෝෂණය සම්බන්ධයෙන් ද ළමුන්ට දැනුම ලබාදිය යුතු බව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ රට තුළ පවතින ආර්ථික ගැටළුවට පෙර සිටම මෙරට ළමුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ගැටළු පැවති බවයි.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණී ආචාර්ය සුමේධා ජයවීර ද අදහස් පළ කළා.