Wednesday, February 5, 2025

General line - 0115112241

කාලිංග මාඝ මෙරට ආක්‍රමණය කිරීමට හේතු වූ කරුණු



කාලිංග මාඝ මෙරට ආක්‍රමණය කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යා පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

කාලිංග මාඝගේ ආක්‍රමණයේදී ලංකාවට දැඩි හානියක් සිදු කළේ ඇයි ද යන්න පිළිබදවද මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී අදහස් පළ කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.