Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය, රටේ අනාගතයට මෙන්ම අලුත් ලෝකයට ගැලපෙනවාද ?



ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය, රටේ අනාගතයට මෙන්ම අලුත් ලෝකයට ගැලපෙනවාද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

මුදලින් මෙන්ම ගුණාංගවලින් ද සාර්ථක පුද්ගලයෙකු බවට පත්වන්නේ කෙසේදැයි වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන්ට පැහැදිලි කිරීමක් සිදුකරන්නේදැයි ගැටලු සහගත බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන බැඑය පෙ යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.