Wednesday, February 5, 2025

General line - 0115112241

යාපහුව යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය



යාපහුව යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා.

ඊට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ යාපහුව යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට ද අග්නිදිග ආසියානු සම්ප්‍රදායන්වල බලපෑම් එල්ල වී ඇති බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.